අප බ්ලොග් කියනයේ ලිපි තවත් පාථකයන් අතරට ගෙන යැමේ අරමුනෙන්, අප Facebook සමාජ ජාලයේ අපගේ ලිපි පිලිබදව Facebookසමාජ ජාල අඩවියේ සිටින අයට දැනුම් දීම සදහා අප තව ගිනුමක් ආර්ම්භ කලා. දැන් ඔබට Facebook සමාජ ජාලයේ සිටියේදිත් රේඩියො කළුතර බ්ලොග් කියවනයේ නවතම ලිපි ගැන දැන ගත හැකි වන ඇත.
අප මෙම ගිනුම Blog Syndicator | Radio Kalutara යනුවෙන් නම් කලා. අප Blog Syndicator | Radio Kalutara ගිනුම සමග සම්බන්ධ වීමට මෙතනට යන්න. http://www.facebook.com/BlogSyndicatorRadioKalutara
මීට අමතරව අපගේ නිල Facebook Fan page එක සමග සම්බන්ධ වීමට මෙතනට යන්න. http://www.facebook.com/radiozonekalutara මේ මගින් අපගේ දැනුම් දීම් නිවේදන දැන ගත හැකි වෙනු ඇති.
0 comments:
Post a Comment